Full-Time Job එකක් කරන අතරේ ඔබේම Business එකක් ගොඩනඟන්නේ කොහොමද?
ඔබේ ජීවිතය ඔබටම Design කරගන්නේ කොහොමද? ඔබ උදේ අවදි වෙනවා. රැකියාවට යන්න සූදානම් වෙනවා. දවස පුරා වැඩ කරන්න මානසිකව සූදානම් වෙනවා. ඉන්පසු ඔබේ workplace එකට drive කරගෙන යනවා. මේක දැන් ඔබේ routine…
