Startup එකක් සාර්ථක වීමට බලපාන ප්රධාන කරුණු 5
මෙහි අංක එකේ වැදගත්ම සාධකය තමයි Timing – නිවැරදි කාලය. සාර්ථකත්වය සහ අසාර්ථකත්වය අතර ඇති වෙනසෙන් 42%කට පමණ Timing බලපාන බව සොයාගෙන තිබෙනවා. දෙවැනි ස්ථානයට පැමිණියේ Team සහ Execution. තුන්වැනි ස්ථානයට පැමිණියේ…
